RED (2021) SINHALA SUBTITLES| සිංහල උපසිරසි සමඟ
ප්‍රධාන නිලියන් විදියට තුන් දෙනෙක් රංගනයෙන් එක් වෙනවා.ඒ Nivetha Pethuraj , Malvika Sharma සහ තම පලමු තෙලිඟු චිත්‍රපටය විදියට මේ චිත්‍රපටයට රංගනයෙන් එක්වන Amritha Ayier.
කතාව ගැන මතක් කලොත් ආදිත්‍යා සහ සිද්ධාර්ත් කියන්නෙ නිවුන් සහෝදරයො.නිවුන් කියන්නෙ සර්වසම නිවුන්නු.මෙයාලට වෙනස්ම විදියෙ ජීවන රටාවක් තමයි තියෙන්නෙ.සිද්ධාර්ත් ඉංජිනේරුවෙක්.මෙයාට මහීමා කියන ගෑනු ලමයට හිත ගිහින් ට්‍රයි කරල කොහොමෙන්හරි සෙට් කරගන්නවා.
ආදිත්‍ය වංචාකාරී වැඩ කරල බීල කරල ජීවිතේ ගෙවනව.ඒ වගේම කාඩ් සෙල්ලම් කරන ඇබ්බැහි වුන කෙනෙක්.මෙහෙම තියෙන මෙයාලගේ ජීවිත එක්තරා සිදුවීමක් එක්ක කණපිට පෙරලෙනව.
මෙතනින් එහාට ඔයාලම බලල දැන්ගන්න.තවත් අපූරු තෙලිඟු ෆිල්ම් එකක් ඉතින් මේකත් සිංහල උපසිරැසි අරගෙන බලන්න.එහෙනම් මං ගිහින් එන්නම් ආයෙම උපසිරැසියකින් හම්බෙමු.
ඔබට ජය ..!
ප්‍රධාන නිලියන් විදියට තුන් දෙනෙක් රංගනයෙන් එක් වෙනවා.ඒ Nivetha Pethuraj , Malvika Sharma සහ තම පලමු තෙලිඟු චිත්‍රපටය විදියට මේ චිත්‍රපටයට රංගනයෙන් එක්වන Amritha Ayier.
Download
Size: 52 kt
0 Comments: